පළාත් මන්ත්‍රීට යළි වරෙන්තු


මාධ්‍ය සේවකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී චන්දන ප්‍රදීප් පෙරේරා අත්අඩංගුවට ගන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය කඩවත පොලීසිය නියෝග කළාය.

ඔහු මීට පෙරද උසාවි නොපැමිණීම නිසා වරෙන්තු නිකුත් කර තිබිණි.