දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ෂම්මු ආරියවංශ සමතා අද රත්ගම සිය නිවසේ සිට හික්කඩුවට තිරික්කලයකින් ගියේය. මන්ත්‍රීවරුන්ට දුන් තිරුබදු රහිත වාහන බලපත්‍රය අහිමිකිරීමටත්, දුම් පරීක්ෂණ හා වාහන ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමටත් එරෙහිව අද සිට තමන් රාජකාරී සඳහා තිරික්කලය භාවිතා කරන බව ඒ මහතා කියයි.
ජායාරූප - අමිල මධුෂංක
ඡායාරූප හා විඩියෝ - දිපාල් ද සිල්වා



![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0211.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0411.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0611.jpg)
![IMG_20151203_102616[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_20151203_1026161.jpg)
