පළාත් පාලන ඡන්දය ජුනි?


පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි.

ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රේල් මාසයේ නිකුත් කරන බව ද ඔහු පවසයි.