පළාත් තුනක ආණ්ඩුකාරවරු ඉවතට


(අංජුල මහික වීරරත්න)

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඉවත් කිරීම කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.