පළාත් කීපයකට සීතල කාලගුණයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව කියයි.

උතුරු,උතුරු මැද,නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණයක් අපෙක්ෂ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.