පළාත් කීපයකට අදත් වැසි වාර කීපයක්


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට  දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි.