පළාත් ඇමැතිගේ නිවසේ විදුලිය කපයි


රුපියල් ලක්ෂ 14ක විදුලි බිල නොගෙවීම නිසා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ගෙදර විදුලිය විසන්ධි කළ බව හලාවත ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයය කියයි.

ක්‍රිෂාන්ත පෙරේරා මහතා පැවසුවේ ‘ඕක ගණන් ගන්න එපා. බිල නොගෙව්වාම විදුලිය කපනවා නේ.‘ යනුවෙනි.