උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ නම සදහන් කරමින් රජයේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් ලබා ගත් පුද්ගලයකු මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.