පළතුරු මුදලාලි දෙවැනි වර නොබේරේ


මීටියාගොඩ පළතුරු වෙළෙන්දකු(45) ඔහුගේ කඩයේදීම අද(12) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.මීට පෙරද ඔහුට වෙඩි තබා ඇතත් ඔහු ඉන් බේරී ඇත.ඔහු තුන් දරු පියෙකි.

IMG_9073[1] IMG_9077[1] IMG_9100[1]