පහින පොළ මාරුවට විරෝධය


බදුල්ල සොරණතොට තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය කොස්ගොල්ලට ගෙන  යෑමට විරෝධය දක්වමින්  ප්‍රදේශවාසීහු අද තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය  ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹිය.

මේ හේතුවෙන්  බදුල්ල මහියංගන මාර්ගයේ වාහන තද බදයක් ද ඇති විය.