පහක් පෝරකයට


කයිකාර හේවගේ ගිරිගෝරිස් නමැති පුද්ගලයකු 1998 වර්ෂයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පස් දෙනකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා අද මරණ දඬුවම නියම කළේය.