පහක් ගිය ත්‍රී රෝද රථයේ කතක් අවසන් ගමන් යයි


පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව අමුණුකොළේ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජිප් රථයක් හා පස් දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී ත්‍රී රෝද රියේ ගමන් ගත් වයස අවුරුදු 70 ක කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ත්‍රි රෝද රථයේ ගමන් කළ අනෙක් සිව්දෙනාද තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි ප්‍රකාශ කරයි.

galgamuwa-sanjeewa-(1) galgamuwa-sanjeewa-(2) galgamuwa-sanjeewa-(3) galgamuwa-sanjeewa-(4)