බටපොළ ප්‍රදේශයේ පාසල්හි 3-5 ශ්‍රේණිවල අකුරු ලිවීම හා කියවීමේ හැකියාව අඩු දරුවන් හට සාක්ෂරතාව ලබා දීමේ වැඩසටහනක් බටපොළ විශ්‍රාමික රාජ්‍ය සේවක සුභ සාධක සංගමය මගින් දෙවැනි වරටත් ආරම්භ කරයි.
බටපොළ අනෝමදස්සී කණිෂ්ට විද්‍යාලයයේ දී මාස නවයක් පුරා ළමෝ 35 දෙනෙක් මීට සහභාගී වුහ.