පස්කන්ද බදුලු - බණ්ඩාරවෙල දුම්රිය මග වහයි


උඩරට  දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල්ඔය දුම්රිය ස්ථාන අතර  160 සැතපුම් කණුව අසලදී අද (06) පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට  බාධා  සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.