පස් දෙනෙක් ඔයට යති :තිදෙනෙක් ගෙදර එති


ගම්පහ බෙම්මුල්ලේ දිය නෑමට ගිය මව (30)හා පුතකු (07) දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

මවත් පියාත් දරුතිදෙනාත් ඔයට ගොස් ඇතැයි ද දියේ ගසාගෙන ගිය  දරු දෙදෙනකු බේරා ගැනීමට පියා සමත් වී ඇතැයි ද  පොලීසිය පවසයි.