පස් කඳු උඩරට දුම්රිය අඩාල කරයි


අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු කඩාවැටීම් හා නායා යෑම් නිසා දුම්රිය ධාවනය  අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.

අද රාත්‍රී 8 ට කොළඹින් පිටත් වන රාත්‍රී  තැපැල් දුමිරිය ද  බදුල්ලෙන් සවස 6 ට පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව  දුම්රිය පාලන කාර්යාලය කියයි.