දඹුල්ල ඇල්වෙහෙර මිනීමරු හංදියේදී ත්‍රීරෝද රියක් පස් ගොඩකද, අයිස් පටවාගත් ලොරියක ද ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පාර දෙපසෙහිම පස් ගොඩවල් ගසා ඇත.
අද අලුයම 3.00 පමණ ත්‍රීරෝද රිය පස් ගොඩේ හැපී පෙරළෙද්දීම පිටුපසින් ආ ලොරිය ගැටී ඇත.
මියගිය දෙන්නා සමීප නෑයන් (35 සහ 54) බව පොලීසිය කියයි.