පවුල් ආරවුල උතුරේ තුනකට මරු කැඳවයි


අච්චුවේලී  කදිරපායිහි මවක පුතා සහ දියණියක පවුල් ආරවුලක් මත මරා දමා ඇතැයි අච්චුවේලී පොලීසීය කියයි.

එම පවුලෙම තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.