පවුලම මරා එකම වළක දාලා


වෙන්නප්පුව එකම පවුලේ සිව්දෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කොහුමෝල් ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිය ඇතුළු දරුවන් දෙදෙනා මරා වළක දමා තිබියදී සොයා ගෙන ඇතැයිද ව්‍යාපාරිකයාගේ බිරිඳ  ලුණුවිල රෝහලේ වෛද්‍යවරියක බවද කියති.

අද (1) වෛද්‍යවරිය සේවයට නොපැමිණි නිසා සොයා බැලීමේදී කොහුමෝල් හිමියාගේ වත්තේ කොහුමෝල පිටුපස වළක ඔවුන්ගේ සිරුරු තිබෙන බව අසල්වාසීන් වෙන්නප්පුව පොලිසියට දන්වා ඇත.

IMG_2318 IMG_2320