මේ ඔලිම්පික් නිල ෆේස්බුක් පිටුවෙන් දමන ලද වීඩියෝවක්. මෙහි ඇත්තේ ඒ ඒ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ජයග්‍රහණයන් හමුවේ පවුලේ සාමාජිකයන් හා සතුට බෙදාගත් අයුරුයි. මෙම වීඩියෝව වැදගත් වන්නේ ඔබේ පවුල ඔබට කොතරම් වටිනවාද යන්න එයින් සිහිපත් වන නිසයි.
රචින්ත ජයවර්ධන