උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී ඉරිදා රාත්‍රී 11.30 ට පමණ පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකින් මැදරි ආපස්සට ඇද පීලි ගත කල අතර එම දුම්රිය කොළඹ බලා පිටත් වුයේ අද අලුයම 1.30 ට පමණය.
මේ අනතුරින් කිසිවෙතුටත් කුවාල සිදු වී නැත.

