කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් හල්දුම්මුල්ල පුස්සැල්ල පාලමෙන් පහළට අඩි 30ක් පමණ ප්‍රපාතයේ වතුර වළකට පෙරළුණ ද එහි ගමන් ගත් පිරිසට කිසිම අනතුරක් සිදු වී නැතැයි පොලිසිය පවසයි.