පරිසරයත් රැක ඡන්දෙට එයි


බස්නාහිර පළාත් ඡන්දයට පෝස්ටර්, කටවුට්  නොගසන බවත්, නාමයෝජනා භාර දී පෙළපාළි නොයන බවත්, ඒ වෙනුවට බෝධිපූජාවක් පවත්වන බවත් නිදහස් සන්ධානයේ හිටපු බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න කියයි.

තම වැඩ පිළිවෙළ ඇතුළත් පත්‍රිකාවක් ගෙන් ගෙට ගොස් බෙදන බව කියන ඔහු   පරිසර හානි වන කිසිත් නොකරන බවට ද පොරොන්දු වෙයි.