පරිපූරක වෛද්‍යවරු උද්ඝෝෂණයක


පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) කොළඹ දී විරෝධතා පාගමනක් පැවැත්වීය.

පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවාගැනීම් පටිපාටිය සංශෝධනය කර උපාධිධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීම ඇතුළු කරුණු දහයක් පදනම් කරගෙන විරෝධතාවය පැවැත්විණි. ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ මාර්ගය වසා උද්ඝෝෂණයේ නිරතවූහ.

IMG_0487 IMG_0501 IMG_0517 IMG_0525