පරිපුරක සේවකයෝ වැඩ වරති: ඉබ්බෝ දොරට එති


ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් රජයේ පරිපුරක වෛද්‍ය සේවා නිලධරයින් අද (26) උදෑසන සිට  ඇරැඹු වැඩ වර්ජන හේතුවෙන් දිවයින පුරා බොරෝහල් වල දෛනික ප්‍රතිකාර සේවා අඩපණ  වුහ. 

කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කරන සියලු කවුළු වසා දමා තිබු අතර එක්ස්රේ කිරණ පරීක්ෂණ,හදිසි රුධිර පරීක්ෂණ ,මුත්‍රා පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ  කටයුතු සිදු කෙරෙන කාමර ඉබි යතුරු දමා වසා  තිබුණි.

ප්‍රධාන ඖෂධ වේදී කාමරයද වසා දමා තිබිණි.

ROMESH1 ROMESH2 ROMESH3 ROMESH4 ROMESH5 ROMESH6 ROMESH7