පරිගනක දෝෂයක් නිසා ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නවතී


(යොහාන් භාසුර)

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාතේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට අත්හිටුවීමට සිදුවී ඇති බව ද වාර්තා වේ.