බලපිටිය වතුරගම මාදැල් වරායේදී කිලෝ පනස් දහසක පරා මාළු අල්ලා ගත් බව ධිවරයෝ කියති.
පරාවකුගේ සාමාන්‍ය බර කිලෝ අටක් පමණ වේ. කිලෝවක කොළඹ මිල රුපියල් 800ක් පමණ වේ. මාළු තොගය කොළමට යැවිණි.
වතුරුගම මාදැල් වරායේ මේ වසරේ ලද වැඩිම වටිනාකම මෙයයි.