වාද්දුව දකුණු තල්පිටිය මුහුදු ගිය ධීවරයන් පිරිසකට කිලෝ දසදහසකට අධික පරා මාළු තොගයක් දැලට හසු වී ඇත.
මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව එම සීවරයෝ කියති.