පරණවිතාන රත්නපුරෙන් : එම්.කේ.ඩී.එස් ලැයිස්තුවෙන් එයි


එක්සත් ජාතික යහපාලන පෙරමුණට එක්වෙමින් එජාපයට එකතුවූ අමාත්‍ය එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා එජාපය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අද (12) නාම යෝජනා අත්සන් කළ බවත් දේශපාලන ආරංචි කියයි.