පරණම රස්සාවේ මැනේජර් ගැහැණියක්


පිටකෝට්ටේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් මිරිහාන දිසා දුෂණ අංශයෙන් වටලා කළමණාකාරිනියක හා තරුණියන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කියයි.කතක විසින් පවත්වාගෙන බව කියන මෙම ආයතනයේ  ගනුදෙනුකරුවෙකුගෙන් රුපියල් 1500ක් අයකරන බවත් කියති.