පරණ මාගරින් කවන්න බැරිවේ


දිනය වෙනස් කොට කල් ඉකුත් වූ මාගරින් පෙට්ටි 1000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා රත්මලාන ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද මෙම මාගරින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි අධිකාරිය පවසයි.