පරණ ම රස්සාවට උස්බෙකිස්ථානයෙන්


සංචාරක වීසා රැගෙන මෙරටට විත් තරු පන්තියේ හෝටල්වල නැවතී ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන උස්බෙකිස්ථාන් තරුණියන් පස් දෙනකු ඔවුන්ගේ ලාංකික කළමනාකරු යැයි කියන පුද්ගලයකු ලබන 11දා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.