අලුත් පෙම්වතා සමග විවාහ වීමට දින නියම කරගෙන සිටි හම්බෙගමුවේ තරුණයකු පැරණි පෙම්වතා විසින් බලෙන් පැහැර ගන්නා ලදැයි හම්බෙගමුව පොලීසිය කියයි.
තරුණිය විලාප නගද්දී ත්‍රීරෝද රථයකින් ඇය පැහැරගෙන ගිය තරුණයා කුඩා ඔය පොලිස් මුරපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
තරුණියගේ බෙල්ලේ සීරුම් තුවාල ඇතැයි පොලීසිය කියයි.