පරණ කෝන්තරෙන් තරුණයා මරුට


වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 22 හැවිරිදි  තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ තරුණයකු රෝහල් ගත කරනු ලැබීය.

පරණ කෝන්තරයක් මත ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

a IMG_1240