වැලිකන්ද පුනානියේ දී අද අලුයම කාරයක් කොල්ල කා පළායමින් සිටි පුද්ගලයෙක් මනම්පිටිය මඩකලපු මංසන්ධියේදී යුද හමුදා වෙඩි පහරින් තුවාල ලැබීය.
ඔහු වැලිකන්ද පුනරුන්ථාපන කඳවුරේ පුහුණුව ලබමින් සිටියදී පැන ගිය කොටි සාමාජිකයෙකියි පොලීසිය කියයි.
ඔහු සමග පැන ගිය තවත් දෙදෙනකු ද හවුල් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත
ඔහු ළඟ තිබී ටී පනස් හය ගිනි අවියක්ද තවත් අවියක් ද සොයාගෙන ඇත.