පරණ කොටි නවයක් යළි රිමාන්ඩ්


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝ නව දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් දෙසැම්බර් 21 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

ඔවුනට එරෙහිව චෝදනා ගොනු කරන බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.