පරණ අවුරුද්ද සේ සැලකෙන අප්‍රේල් 13 වැනි දා රිය අනතුරු 63කින් හත් දෙනකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.
අප්‍රේල් 10 වැනි දා සිට අවුරුදු උදාව දක්වා රිය අනතුරු 352ක් වාර්තා වූ බවත්, ඉන් 30 දෙනකු මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

