ජොනි ඩෙප් විසින් ප්‍රධාන චරිත සඳහා පණපොවුණු ලැබූ මෙම චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Pirates of the Caribbean: Dead Men Tell No Tales ලෙස නම් කර ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවාද වන්නේ ජොනීය. මෙම චිත්‍රපටයේ වියදම ලෙස ඇ.ඩො.මිලියන 320ක් යොදවා ඇති බවට වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙයි.