පයාගල පල්ලිය අසල පාලම අලුතින් සවිකැරෙන හෙයින් 24 වැනිදා රත්‍රී 11 සිට 28 වැනිදා දක්වා දකුණු කළුතර හා අලුත්ගම අතර දුම්රිය ගමනාගමනය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මාතර සිට අලුත් ගම දක්වා ද, කළුතර සිට කොළඹ දක්වා දුම්රිය ගමනාගමනය සිදු වන බව ද දෙපාර්තමේන්තුව පවපසයි.

