ත්‍රිරෝද රියක් සම්බන්ධ නඩුවක් ගොඩින් බේරාදීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත් පයාගල රථවාහන අංශයේ ස්ථානාධිපති මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අත්අඩංගුවට ගත් බව දැන ගැනීමත් සමග ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තුකරමින් සතුට පළකළහ.

