මහරගම පමුණුවේ වාහන විකුණුම් පොළකින් රුපියල් ලක්ෂ 23 ක් පමණ වටිනා වෑන් රියක් හොර යතුරකින් ඇර මීගමුවට ගෙන ගොස් රුපියල් පනස්දහසකට විකිණිමට යද්දී දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මීට පෙරද මොවුන් මෙවැනි වැරැදි වලට සිර දඩුවම් විදි අය බව පොලීසිය කියයි

