පළමු වසරට සිසුන් ඇතුලත් කැර ගැනීමේ ජාතික උත්සවය හෝමාගම පන්නිපිටිය නියඳගල විද්‍යා කීර්තී ප්‍රාථමික විද්‍යාලයයේදී අද පැවැත්විණි
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ,අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
සිසුහු 110 දෙනකු පාසලට භාර ගනු ලැබුහ.
නව සිසු සිසුවියන් පිළිගනිමින් පාසලේ ඉහළ පන්තිවල සිසුහු අලංකාර රංගන කිහිපයක් ද ඉදිරිපත් කළහ.