පම්බල දේවගැති මැරේ


දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස ශරීරගතවී දින කිහිපයකට පෙර ඔහු රෝහල්ගත කළ බවත් ඔහු සිය දිවි නසාගන්නට වස බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.