පන්සීයේ දාහේ හොර නෝට්ටු ඇල්පිටියේ


ඇල්පිටිය මිරිස්වත්තේ නිවසක තිබී  රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක් වටිනා  ව්‍යාජ නෝට්ටු තොගයක්  සැකකරුවන් දෙදෙනකු  හා මොටර් රථයක් අත්අඩංගුවට ගත් බව  ඇල්පිටිය පොලීසිය කියයි.

රුපියල් පන්සීයේ  නෝට්ටු හතලිස්හතරක් දාහේ නෝට්ටු අනුවක් මේ අතර තිබු බවද පොලීසිය සදහන් කරයි.