පන්සීයේ කොළේ ජරා රියදුරා අල්ලා දෙයි


රුපියල් පන්සියයක් දී 12 හැවිරිදි පාසල් දරියක රවටාගෙන අපයෝජනය කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙක් කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැරියගේ බෑගයේ තිබූ රුපියල් 500 නෝට්ටුවකින් මේ සිද්ධිය හෙළි විය.