හෝමාගම පන්සලක ඉනිමඟක් සොරකම් කළ බව කියන පුද්ගලයකු සී සී ටිවී මාර්ගයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සොරකම් ගැන තොරතුරු ලැබුණ බවත් පොලිසිය කියයි.
හෙරෝයින් මත් කුඩු පැකට්ටුවක්ද ඔහු ළඟ තිබූ බවත් පොලිසිය පවසයි.