පන්සල ගිනි තියන්න බැරිවේ


කටුගස්තොට ශ්‍රී ඝටීකාරාමයේ කොටසක් පෙරදින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව එහි විහාරාධිපති උඩදුම්බර නාරද හිමියෝ කටුගස්තොට පොලීසිට පැමිණිලි කළහ.

ඒ මගින් විහාරාස්ථානයට හානියක් වී නැතැයි පොලීසිය කියයි.