පන්ලක්ෂයක කුණු ඇපල්, දොඩම් නුවරින් අල්ලයි


කෑමට නුසුදුසු රට දොඩම් හා ඇපල් තොගයක් මහනුවර දංගොල්ලේ ගමකින් ද මධ්‍යම වෙළෙඳපොළ ශීත කාමරයකින් ද අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත‍්‍රික් ප‍්‍රධානි නිශාන්ත මදාරාගොඩ මහතා කියයි. එම තොගයේ වටිනාකම රුපියල් පන් ලක්ෂයකි.
දැල් මල්ලේ දමා විකුණන දොඩම් ද ඉක්මනින් නරක් වෙතියි කියති.