පන්නිල වෙඩි තැබීමකින් තරුණයකු රෝහලට


(තුසිත කුමාර සිල්වා)

බේරුවල පන්නිල ප්‍රදේශයේදී යතුරු පැදියක් පැහැර ගැනීම සඳහා 26 හැවිරිදි තරුණයකුට වෙඩි තබා යතුරුපැදිය පැහැරගෙන ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.