මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නොනවත්වා ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රියකට පන්නිපිටිය අඹගස්හතර හංදියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වෙඩි තැබූ බවත් මෝටර් රිය පළාගිය බවත් පොලිසිය කියයි.
රථයේ රෝදවලට වෙඩි වැඩී ඇති අතර එය බොරැල්ල මැගසින් පාරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට අයත් බවට පොලිසිය සැක කරයි.